ඩොලරය 200 පනී
ශ්‍රී ලංකා රුපියල මත එල්ල වී ඇති විනිමය පීඩනය යළිත් වරක් පිළිබිඹු කරමින් එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම අද දිනයේ දී...
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.2හි සිට...
හේලීස් සමූහයෙන් කොටස් වෙළෙඳපොළට දැවැන්ත උත්තේජනයක්
හේලීස් සමූහයට අයත් සියලුම සමාගම් විසින් කොටස් ද්‍රවශීලතාවය ඉහළ නැංවීම වෙනුවෙන් පවතින කොටස් සඳහා අනුබෙදුම් ලබා දීමට තීරණය කර තිබේ. මෙහිදී එක්...
ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට
ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇතිබව මුදල් වෙළෙඳපොළේ නවතම දත්ත අනුව පෙනීයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය...
Made in Sri Lanka පළමු ගෑස් උදුන ළඟදීම දේශීය වෙළඳපොළට
'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය සහිත පළමු ගෑස් උදුන කඩිනමින් දේශීය වෙළඳපොළට හඳුන්වාදීමට අතුරුගිරිය, ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම සූදානම්ව සිටියි.ඊයේ...
සති දෙකක දී රජයට කොටස් වෙළෙඳපොළෙන් රු. කෝටි 42 ක බදු ආදායමක්
2021 ජනවාරි මාසයේ පළමු සති දෙක තුළ දී රු. මිලියන 428.95 ක හෙවත් රු. කෝටි 42.89 ක බදු ආදායමක් කොළඹ කොටස්...
රටේ ආර්ථිකමය විශ්වාසනීයභාවය ඉහළ යාම කොටස් වෙළෙඳපොළෙන් පිළිබිඹු වෙනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්
වත්මන් රජයේ ප්රතිපත්තීන් දියත් කරන ආකාරය බොහෝ දෙනාගේ විශ්වාසය ඉහළ නැංවීමට සමත් වී ඇති බවත්, එය කොටස් වෙළෙඳපොළේ ප්‍රගතිය හරහා...
කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත දිනයක්. සියලු කොටස් ඒකක 7,700 සීමාව පසුකරයි. රු. බිලියන 12 ක...
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී...
සිනමා කර්මාන්තයට බදු සහන
දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී ලබාදී,...
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විශාලතම සමාගම් අතර තෙවැනි ස්ථානයට
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව තෙවැනියට විශාල සමාගම බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ඊයේ...