ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට
ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇතිබව මුදල් වෙළෙඳපොළේ නවතම දත්ත අනුව පෙනීයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය...
සති දෙකක දී රජයට කොටස් වෙළෙඳපොළෙන් රු. කෝටි 42 ක බදු ආදායමක්
2021 ජනවාරි මාසයේ පළමු සති දෙක තුළ දී රු. මිලියන 428.95 ක හෙවත් රු. කෝටි 42.89 ක බදු ආදායමක් කොළඹ කොටස්...
රටේ ආර්ථිකමය විශ්වාසනීයභාවය ඉහළ යාම කොටස් වෙළෙඳපොළෙන් පිළිබිඹු වෙනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්
වත්මන් රජයේ ප්රතිපත්තීන් දියත් කරන ආකාරය බොහෝ දෙනාගේ විශ්වාසය ඉහළ නැංවීමට සමත් වී ඇති බවත්, එය කොටස් වෙළෙඳපොළේ ප්‍රගතිය හරහා...
කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත දිනයක්. සියලු කොටස් ඒකක 7,700 සීමාව පසුකරයි. රු. බිලියන 12 ක...
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී...
ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නැයි විදෙස් රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නේවාසිකව...
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා විදෙස් රටවල ආයෝජකයන් සඳහා විවිධ ඉඩ ප්රස්ථා සලසා දීමට රජය සුදානමින් සිටින බැවින් සුළු හා මධ්‍ය...
මෙරට කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්රයේ ආයෝජනයට තායිලන්තයට ආරාධනා
වැවිලි හා කෘෂිකාර්මික අංශයේ ආයෝජනය සඳහා තායිලන්තයට වැඩි හැකියාවක් පවතින බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි...
මත්තලින් යුක්රේනයට මාළු කිලෝ 650ක්
පළමු වතාවට මත්තලින් පරිභෝජනයට සුදුසු මත්ස්‍ය තොගයක් අපනයනය කෙරේ
කිලෝ 658.8 ක ධාරිතාවයකින් යුත් පරිභෝජනයට සුදුසු මත්ස්‍ය තොගයක්...
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 9 ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (07) දින ගනුදෙනු අවසානයේ දී දෛනික පිරිවැටුම රු. බිලියන 9.14 ක් ලෙසින් වාර්තා විය.
කොටස් වෙළෙඳපොළෙන් වාර්තාගත රු. බිලියන 6 ක පිරිවැටුමක්. සියලු කොටස් ඒකක 83කින් ඉහළට
05වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 6 සීමාව ඉක්මවා යනු ලැබීය. ඒ අනුව දිනය අවසානයේ දී වාර්තා වී තිබූ...
ශ්‍රී ලංකාවේ අපනයනවලට තායිලන්තයේ වැඩි ඉඩක්
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තායිලන්තට අපනයනය කීරිම තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා තායිලන්තයේ විශාල ඉඩකඩක් පවතින බව ශ්‍රි ලංකාවේ තායිලන්ත තානාපතිනි චාර්ට්සුවාන්...