ශ්‍රී ලංකාවේ සිට සංචාරය කරන්නන්ට එමිරේට්ස් වෙතින් විශේෂ ගමන් ගාස්තු
ශ්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයින්ට ප්රතිලාභ ලබාදීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව,...
ශ්‍රී ලංකාවේ සමාගම් සඳහා යූනියන් ඇෂුවරන්ස් වෙතින් ‘Group Health’ නමින් පරිපූර්ණ ඩිජිටල් ජීවිත රක්ෂණ...
සිය සුවිශේෂී රක්ෂණ විසඳුම් කළඹ තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) ඔවුන්ගේ නවතම ඩිජිටල් රක්ෂණ...
කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් සිසුන් විශාල සංඛ්‍යාවකට CISCO තොරතුරු තාක්ෂණ පාඨමාලාවලින් ප්රතිලාභ
කොමර්ෂල් බැංකුව 2020 වසරේදී CISCO නෙට්වර්කිං ඇකඩමිය සමග එක්ව මෙරට රජයේ පාසැල්වල අධ්‍යාපනය ලබන සිසුදරුවන් 500 දෙනෙකුට පමණ තොරතුරු තාක්ෂණික...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 66යි සත...
නව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා බඳවා ගැනීම් කඩිනමින් ඇරඹේ
නව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා බඳවා ගැනීම් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වෙතැයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.එහි සභාපති නීතිඥ...
සියැට් කැලණි ට්‍රක්, බස් රේඩියල් ටයර් නිෂ්පාදනය 125% කින් ඉහළට
පළමු අදියරේදී නිෂ්පාදනය 65% කින් ඉහළටදෙවැනි අදියර සමඟ 2021 ජුනි සිට ධාරිතාවය 125% කින් ඉහළ නංවයි
ආනයන සීමාවන් තුළින්...
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘මිහිකතට අවුරුදු’ සමගින් මෙවර සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරයි
මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව නව ‘අවුරුදු ගනු දෙනු’ චාරිත්‍රයක් ලෙස ‘මිහිකතට අවුරුදු’ නමින් සුවිශේෂී වැඩසටහනක්...
ක්රිස්බ්රෝ ග්‍රාමීය කාන්තාවන් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකාය ශක්තිමත් කරයි
ශ්‍රී ලංකීය ශ්‍රම බලකායෙහි කාන්තා නියෝජනය පුරුෂයින්ට සාපේක්ෂව අඩු අගයක් ගන්නා අතර 35ක අගයකින් පැවති කාන්තා දායකත්වය කෝවිඞ් 19 වසංගතයේ...
හෙට සියලු බැංකු විවෘතයි – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්
හෙට (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ...
වෙළෙඳපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109ක පරීක්ෂණ වාර්තා ලැබෙයි
වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති පොල්තෙල් සම්බන්ධයෙන් සිදු කළ නියැදි 109ක ඇෆලටොක්සීන් නමැති විෂ රසායනිකය නොමැති බවට තහවුරු වී තිබේ.