හේලීස් ෆැබ්රික් රෙදි මීටර 11,500 ක් ශ්‍රී ලංකා යුද හමුදාවට පරිත්‍යාග කරයි
කොවිඞ්-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කැපවීම අගයමින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයෙකු වන හේලීස් ෆැබ්රික් සමාගම ශ්‍රී ලංකා යුද හමුදාව...
ෆැෂන් බග් බඩල්කුඹුර මූලික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය නවීකරණය කරයි
ශ්‍රී ලාංකීය විලාසිතා ක්ෂේත්රයේ විප්ලවීය නවරැල්ලක පුරෝගාමී විලාසිතා ප්රදර්ශනාගාර ජාලය වන ෆැෂන් බග්, 25 වසරක අභිමානවත් සංවත්සරය නිමිතිකොටගෙන දිවයින පුරා තෝරාගත් රෝහල් රැසක වාට්ටු...
සළුසලට ‘පස් අවුරුදු ව්‍යාපෘති සැලැස්මක්‘ – රාජ්‍ය ආයතනවලින් රෙදිපිළි මිල දී ගැනීමේ දී ප්‍රමුඛතාවයක්
සීමාසහිත ලංකා සළුසල ආයතනයේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය
සීමාසහිත ලංකා සළුසල ආයතනය, රජයේ නව කර්මාන්ත හා වෙළඳ ප්‍රතිපත්ති අනුව උපාය...
Colombo Fashion Week වෙතින් One Galle Face සමග එක්වී Retail Week නමින් සුවිශේෂී වැඩසටහනක්
පරිසරය, සුවතාව හා සාහිත්‍යය තේමා කරගත් නවමු අත්දැකීම් පෙළක් රැගෙන එයි
ජන ජීවිතය බෙහෙවින් වෙනස් වී ඇති පසුබිමක නවතම අත්දැකීමක්...