හෙට සියලු බැංකු විවෘතයි – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්
හෙට (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ...
ශ්‍රී ලාංකික මුල්‍ය සේවා ක්ෂේත්රයෙහි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් AMF සහ Arpico Finance මූල්‍ය...
ඒකාබද්ධවීමෙන් පසු AMF නාමය යටතේ ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන යයි
මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රයේ පැරණිතම සමාගම් දෙකක් වන...
සණස සංවර්ධන බැංකුවෙන් SPO නිකුතුවක්
සණස සංවර්ධන බැංකුව විසින් ද්වීතියික මහජන කොටස් නිකුතුවක් (SECONDARY PUBLIC OFFERING - SPO) සිදුකරනු ලබන බව ඊයේ (05) දැනුම් දී සිටියේය.
හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන ප්රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව සම්මාන හතරකින් පිදුම් ලබයි
ලංකා වාණිජ මණ්ඩලය විසින් පැවැත්වූ හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන ප්රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට කළ කැපවීම සහ...
DFCC බැංකුව තම කාර්ය මණ්ඩලය සඳහා පාපැදියෙන් රැකියාවට යාම දිරිමත් කරයි
DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්වය ක්‍රමෝපායේ ප්‍රධාන අංගයක් වන්නේ 2030 වසර වනවිට තිරසාර රැකියා-ජීවන රටා සම්ප්රදායක් ස්ථාපිත කිරීම ය. මෙහිදී රැකියා ස්ථානය...
අලුත් අවුරුද්දේ සියලු සැමරුම් මග නොහැර සමරන්න නේෂන්ස් ට්‍රස්ට් ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ් හිමියන්ට අවස්ථාව
සිංහල දමිල අලුත් අවුරුදු සමය ශ්‍රී ලාංකිකයන්ට ඉතා සුවිශේෂී උත්සව සමයකි. මෙම උත්සව සමයේදී සියලු දෙනාම තමන්ට අත්‍යවශ්‍ය මෙන්ම සුවිශේෂී භාණ්ඩ...
විදෙස් මුදල් ඔබ සන්තකයේ තබා ගත හැකි ද? – මහ බැංකුවෙන් මහජනතාවට නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර...
අමෙරිකා එක්සත් ජනපදයේ ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් NDB බැංකුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ...
2020 වසරේද විශිෂ්ටතම බැංකුව ලෙස එක්සත් රාජධානියේ ”ද බෑන්කර්” සඟරාව විසින් කිරුළු පැළඳු NDB බැංකුව නැවතත් 2021 වසරේද ”ශ්‍රී ලංකාවේ...
කොමර්ෂල් බැංකුව යාපනය ශාඛාව නව හරිත ගොඩනැගිල්ලක විවෘත කරයි
ඓතිහාසික මතකය යළි කැන්දමින් 1930 ගණන්වල සිට බැංකු සේවා හා සබැඳි ලිපිනයක කොමර්ෂල් බැංකුව විසින් සිය යාපනය ශාඛාව පසුගිය දා...
කොග්ගල කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරටත් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහය
ශ්‍රී ලංකා වන ජීවී සහ සාගර සම්පත් සංරක්ෂණ ආයතනය (WORC) විසින් සිදුකරන ‘කොග්ගල කඩොලාන ප්‍රතිස්ථාපන සහ සංරක්ෂණ ව්‍යාපෘතිය’ සඳහා යළිත් සහයෝගය...