කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ Google Indoor Maps හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (BIA)
Google Indoor Maps හඳුන්වා දීම අද...
ශ්‍රී ලංකාෙව් නීති වෘත්තිකයින් සඳහා ජංගම යෙදුමක් නිර්මාණයට එක්සත් ජනපදයෙන් අරමුදල්
එක්සත් ජනපදයෙන් ලැබූ සහාය සමඟින්, කොළඹ නීති සංගමය (Colombo Law Society (CLS)) මෑතක දී ජංගම යෙදුමක් (Mobile App) දියත් කරන ලද...
මැජෙස්ටික් සිටි සංකීර්ණයට ෆයිබර් තාක්ෂණ සේවා සැපයීමට SLT-MOBITEL සූදානම්
ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL ආයතනය, කොළඹ මැජෙස්ටික් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ හිමිකාරීත්වය දරන CT Land Development සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට...
මැජෙස්ටික් සිටි සංකීර්ණයට ෆයිබර් තාක්ෂණ සේවා සැපයීමට SLT-MOBITEL සූදානම්
ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL ආයතනය, කොළඹ මැජෙස්ටික් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ හිමිකාරීත්වය දරන CT Land Development සමාගම සමඟ අවබෝධතා...
ඩිජිටල් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ
ඩිජිටල් තාක්ෂණයන් තුළින් අධ්‍යාපනයේ සමානාත්මතාවය ඇතිකළ හැකි බවත් ඒ සදහා අවශ්‍ය අන්තර්ජාල සබදතා ඒවායේ ධාරිතාව අධ්‍යාපන අන්තර්ගතයන් වැනි ගැටළු වර්තමානයේදී පාසල්...
ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමට හා දිරිමත් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් වෙතින් ‘4Her’ නමින් දිගුකාලීන...
මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමේ සිය කැපවීම විදහා...
හච් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G අත්දැකීම එළිදක්වයි
ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆේස් හි හච් ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානයේදී...
ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සුප්‍රකට බහුජාතික තාක්ෂණික ව්‍යාපාරයක් වන ASUS සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂිත අලෙවි මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කළේය.
නව තාක්ෂණ ව්‍යයසායකයින් 400 කට වැඩි පිරිසකට “stratupsl.lk” ජාතික නිල වෙබ් අඩවියෙන් ව්‍යාපාර අවස්ථා
නව තාක්ෂණ ව්‍යයසායකයින් ඉලක්ක කරගත් www.stratupsl.lk ජාතික නිල වෙබ් අඩවියේ මේ වනවිට නව තාක්ෂණ ව්‍යාපාර 400 කට වැඩි ප්‍රමානයක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා...
එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි
හච් ජාලයේ සිටින 072 එටිසලාට් සිම්පත් හිමි පාරිභෝගිකයින්ට හැකි ඉක්මණින් තම සිම්පත් 072 නව හච් සිම්පතකට යාවත්කාලීන කරගන්නා ලෙස හච් විසින්...