නොමිලේ තෑගි දෙන බවට එන පණිවුඩවලින් ප්‍රවේශම්වන්නැයි සමාගම් රැසක් ජනතාවගෙන් ඉල්ලයි

0
13

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයකම නාමයන් සඳහන් කරමින්, ඔවුන්ගේ සාංවත්සරික ප්‍රවර්ධනයන් ලෙස සිය ගනුදෙනුකරුවන් හට නොමිලේ තෑගි ලබා දෙනු ලබන බවට පණිවුඩ රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.

කෙසේ වෙතත් මෙවැනි පණිවුඩ සිය අනුදැනුමෙන් තොරව සංසරණය වන ඒවා බව සමාගම් කිහිපයක් විසින්ම සිය නිල සමාජ මාධ්‍ය පිටු හරහා මහජනතාවට දැනුම් දී ඇත.

මෙවැනි පණිවුඩ සම්බන්ධයෙන් කාගිල්ස්, කීල්ස් හා SLTMOBITEL යන සමාගම් සිය ෆේස්බුක් පිටු හරහා මහජනතාව දැනුවත් කර තිබූ අයුරු පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here