දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි

0
23

දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානය අද(15) සිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා පැවසුවේ, අද සිට සාමාන්‍ය පරිදි එහි වෙළෙඳාම් කටයුතු සිදුවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here