කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ

0
160

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් එමගින් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට නියමිත බවයි.

වසර දෙකක කාලයක් තුළ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය.

ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 300 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here