තවත් සයිනොෆාම් මාත්‍රා මිලියන 2ක් මෙරටට

0
39

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොඟයක් මෙරටට රැගෙන විත් තිබේ.

අද (22) අලුයම 05.30ට පමණ බීජිං නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින් එම එන්නත් තොගය මෙරට රැගෙන ආ බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

ඒ අනුව මේ එන්නත් තොගය සමඟ චීනයේ නිෂ්පාදික සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9.1ක ප්‍රමාණයක් මෙරටට රැගෙන විත් ඇති බව වාර්තා වේ.

එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූවක් බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here