ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත වෙයි

0
23

අද(02) දිනයේදී මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන සහ පර්යේෂණ ආයතනය හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කර ඇති අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් 18.5ක ආයෝජනයක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here