ස්පුට්නික් එන්නත් තොගයක් අද දිවයිනට

0
21

රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් අද (27) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here