ශ්‍රී ලංකන් පාඩුව රුපියල් බිලියන 372ක්

0
32

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වනවිට රුපියල් බිලියන 372ක අලාභයක් සිදුව ඇති බවට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

ඊයේ (06) දිනයේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කඳවා තිබු අතර එහිදී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා මෙම අනාවරණය කළේය.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති අශෝක් පතිරගේ මහතා කෝප් කමිටුවේ දී අදහස් පළ කළ අතර ඊට චරිත හේරත් මහතා ද ප්‍රතිචාර දක්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here